පිපෙන කැකුළු

Thursday, August 5, 2010

අපිට සංගීත හා නැටුම් උපකරණ ලැබුණු දා


පලකළේ පිපෙන කැකුළු ළමා සමාජය at 4:05 AM No comments:
Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

සමෘද්ධි ව්‍යාපාරයේ ලාංඡනය

සමෘද්ධි ව්‍යාපාරයේ ලාංඡනය

අපි ගැන දැනගන්න

පිපෙන කැකුළු ළමා සමාජය
මිරිස්ස, වැලිගම, Sri Lanka
වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැලිගම සමාද්ධි මහා සංගමයේ සමාජ සංවර්ධන අංශයේ මග පෙන්වීම යටතේ පොල්අතුමෝදර සමෘද්ධි කළාපයේ මෙහෙයවීමෙන් මිරිස්ස දකුණ 1 සමෘද්ධි සමිතිය යටතේ ක්‍රියාත්මක වේ.
View my complete profile

අපේ අරමුණු

1. සාමාජිකයින් තුළ ඇති සෞන්දර්යාත්මක, තාක්ෂණික හෝ වෙනත් කුසලතා එළිදැක්වීමට ඉඩකඩ සළසා දීම.

2. සාමාජිකයින් අතර යහපත් අන්තර් සම්බන්ධතාවක් ගොඩනැගීම.

3. ළමා සමාජයේ සාමාජිකයින්ට එරෙහිව සිදුවන් අතවර හෝ නොසළකා හැරීම්වලදී අදාළ දැනුවත් කිරීම් තුළින් සාමාජිකයන්ට යහපත සැළසීම.

4. ළමා අයිතිවාසිකම් පිළිබඳ සාමාජිකයන් හා වැඩිහිටියන් දැනුවත් කිරීම.

5. පරිසරය රැක ගැනීමට දායකවීම.

6.
සාමාජිකයින් තුළ සාරධර්ම වැඩි දියුණු කිරීමට ඉඩ සැළසීම.

7. ළමා සෞඛ්‍ය ආරක්ෂා කරදීමට පියවර ගැනීම.

අපට වෙබ් අඩවිය හදල දුන්නු සමන් අයියා

අපට වෙබ් අඩවිය හදල දුන්නු සමන් අයියා

අපි කරපුවා මෙන්න

  • ▼  2010 (2)
    • ▼  August (1)
      • ▼  Aug 05 (1)
        • අපිට සංගීත හා නැටුම් උපකරණ ලැබුණු දා
    • ►  June (1)
      • ►  Jun 30 (1)
  • ►  2009 (7)
    • ►  November (2)
      • ►  Nov 08 (2)
    • ►  October (5)
      • ►  Oct 28 (1)
      • ►  Oct 25 (1)
      • ►  Oct 20 (2)
      • ►  Oct 14 (1)

වැදගත් වෙබ් අඩවි

  • ඕනෑම දෙයක් ගැන දැනගන්න
  • තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය
  • නැණසල ව්‍යාපෘතිය ගැන
  • නොමිලේම ඔන් ලයින් පාඨමාලා හදාරන්න
  • මිරිස්ස නාලන්දා නැණසල
  • මිරිස්සේ ගම්මඩුව ගැන මෙන්ම අපේ උරුමයන් ගැන දැනගන්න
  • ළමා කථා කියවන්න

Ads Banner

දරුවන් රැකගනිමු!

Site Info

Text

About

subscribe

Followers

My Blog List

mbsaman@gmail.com. Watermark theme. Powered by Blogger.